Sinhala August 24, 2022August 26, 2022 WRI Admin වැඳීම ගැන.. මේ මගේ අත්දැකීම. මම ඉස්කෝලෙ යනකොට දෙමාපියන්ට වැඳලා ගියේ නෑ. "අපි යනවා..!" කිව්වා. ගියා. එච්චරයි.අම්මටයි තාත්තටයි වැන්දෙ අවුරුද්ද දවසෙ දි විතරයි. ඒ අවුරුදු චාරිත්ර කරන වෙලාවෙ දී.ඒ හැර නෑදෑයො ආවා…